Lakpura
Lakpura® · පොත්

Dabba Mallapuththa Maha Rahathan Wahanse

සිටRs 664.61

From the publisher

දබ්බ මල්ලපුත්ත මහ රහතන් වහන්සේ වනාහි අප මහා ශාන්තිනායක ශාකයමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැඩ සිටි සේනාසන පණවන භික්ෂුන් ගෙන් අග්‍රස්ථානය ලබා ගෙන බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර විසිපස් වැනි ස්ථානයේ වැඩ සිටින මහරහතන් වහන්සේය. උන්වහන්සේගේ ජීවිත් කථාව හා ඒ සම්බන්ධ කථා පුවත් ඇතුළත් කොට මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.

Dabba Mallapuththa Maha Rahathan Wahanse by Gayan Chanuka Vidanapathirana is a Sinhala book published by Dayawansa Jayakody & Co – Book Publishers, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleදබ්බ මල්ලපුත්ත මහ රහතන් වහන්සේ (Dabba Mallapuththa Maha Rahathan Wahanse)
AuthorGayan Chanuka Vidanapathirana
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556861945
PublisherDayawansa Jayakody & Co – Book Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKNNR9ERB8
GTIN / බාර්කේතය9789556861945
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න