Lakpura
Lakpura® · පොත්

Che Samaga Sancharayahe

සිටRs 899.22

From the publisher

තරුණයෝ දෙදෙනෙකි' එකකු හැදින්වෙනුයේ ඇල්බර්ටෝ ග්‍රනාෙඩා් හෙවත් මියල් නමිනි' අනෙකා අර්නස්ටෝ ගුවෙරයා'ඔහු පොලවේ නැත්නම් ෆියුසර් නමින්ද හදුන්වනු ලබයි' එහෙත් ඔහු පසුව ලෝක පුජිත වන්නේ චේ යන ආදරණිය නාමයෙනි' මේ දින සටහන් අපට පවසන්නේ අර්නස්ටෝ නම් තරුණයා චේ නම් අවයජ් විප්ලවවාදියා බවට පත්වීමට මග සැල්සුන ආකාරයයි' තරුණ විහිදී තම කල්යාන මිතුරා වන ඇල්බර්ටෝ ග්‍රනාෙඩා් සමග ලතින් ඇමරිකාව පුරා යතුරු පැදියෙන් කල සංචාරයට පෙරාතුව දෙදෙනා අතර ඇතිවන එක එකගතාවක් වන්නේ දෙදෙනාම ගමන පුරා දින සටහන් පවත්වගත යුතු බවයි ' මෙයින් චේගේ යතුරුපැදි දිනපොත මේ වන විටත් සිංහලෙන් පල වී ඇත'

Che Samaga Sancharayahe by Niluka Kandhurugamauwa is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleචේ සමග සංචරයහේ (Che Samaga Sancharayahe)
AuthorNiluka Kandhurugamauwa
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

තාක්ෂණික විස්තර

යැවීමේ බර250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න