බුදුන් දැකීම
ඓතිහාසික ගෞතම බුද්ධ චරිතය සජීවි චරිතයක් ලෙස හඳුනා ගැනීමට පොහොසත් පොතකි.පරිච්ඡේද දහ අටක් ඔස්සේ අනු මාතෘකා හැත්තෑ හතරක් මගින් බුද්ධ චරිතය සජීවි චරිතයක් ලෙස ගොඩනගා ඇත.කියවීමට රසවත් පොතකි.බුදුන් දැකීම කියවීමෙන් තුනුරුවන් දැකිය හැක.අලුතින් සිතා ඉදිරිපත් කල කාලීන නිර්මාණයකි. Publisher : Buddhist Cultural Center ISBN : 9551222709 Pages : 318 Weight : 415 g Binding : Soft Binding Sinhala Name : බුදුන් දැකීම
Book details
| Title | Budun Dekeema |
| Sinhala title | බුදුන් දැකීම |
| Author | Senevirathna Mahalekam |
| Language | Sinhala |
| Pages | 318 |
| Binding | Soft Binding |
| ISBN | 9789551222703 |
| Publisher | Buddhist Cultural Center |


