Lakpura
Lakpura® · පොත්

බුදු දහමේ භාවනා ක්‍රම

සිටRs 665

බුදු දහමේ භාවනා ක්‍රම

වර්තමානය වන විට බුදු දහමේ බොහෝ කොටස් (දහම් කරුණු) විකෘති කෙරෙමින් පවතී. 'භාවනා' විෂයට ද එය එසේම ය. නොයෙක් වෙනත් භාවනා ක්‍රම භාවනා උපදෙස් ආදියෙන් මිශ්‍ර වී බෞද්ධයින්ට තම දහමේ නියම භාවනා ක්‍රම හා උපදෙස් හරිහැටි හඳුනා ගැනීමට නොහැකි තරමට මිශ්‍රව කිලිටිව පවතී. ඒවා හඳුනාගෙන නියම බෞද්ධ භාවනා විධි තෝරා ගැනීමට පහසු කරවීම සඳහා මෙය අත්පොතක් වනු ඇත. Publisher : Buddhist Cultural Center ISBN : 9789556635065 Pages : 150 Weight : 240 g Binding : Soft Binding Sinhala Name : බුදු දහමේ භාවනා ක්‍රම

Book details

TitleBudu Dahame Bhavana Krama
Sinhala titleබුදු දහමේ භාවනා ක්‍රම
AuthorBandula Aththanayaka
LanguageSinhala
Pages150
BindingSoft Binding
ISBN9789556635065
PublisherBuddhist Cultural Center

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK8VBMTH4B
GTIN / බාර්කේතය9789556635065
යැවීමේ බර250 g
ISBN9789556635065
Pages150
LanguageSinhala
PublisherBuddhist Cultural Center
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න