Lakpura
Lakpura® · පොත්

Buddha Kalina Sangha Samajaya

සිටRs 666

From the publisher

මෙම ග්‍රන්ථය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්තවෙයි. පළමුවන කොටසින් එදා දඹදිව පැවැති ආගමික පසුබිමත්, විමුක්ති ගවේශකයන්ගේ පහළවීමත්, සංඝ සමාජයේ ආරම්භය හා ව්‍යාප්තියත්, වරින්වර සංඝ සමාජයේ ඇතිවු වෙනස්කම් පිළිබඳවත් කරුණු විස්තර වෙයි. දෙවන කොටසින් පාලි ත්‍රිපිටක ග්‍රන්ථවල සඳහන්ව ඇති තෙරවරුන්ගේ ජීවිත කථා අටුවා විස්තර සහිතව ඉදිරිපත් කොට ඇත.

Buddha Kalina Sangha Samajaya by Niwandama Sri Dharmakeerthi Thero is a Sinhala book published by Buddhist Cultural Center, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleබුද්ධ කාලීන සංඝ සමාජය (Buddha Kalina Sangha Samajaya)
AuthorNiwandama Sri Dharmakeerthi Thero
LanguageSinhala
Pages212
CoverSoft Cover
ISBN9789559219545
PublisherBuddhist Cultural Center

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKQTHBP9SA
GTIN / බාර්කේතය9789559219545
යැවීමේ බර273 g
ISBN9789559219545
Pages212
LanguageSinhala
PublisherBuddhist Cultural Center
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න