බොදු සිරිත්
බෞද්ධයාගේ සිරිත් සහ දැහැමි සිරිත් බොදු සිර්ත් වන අතර, කුඩාකල සිටම යහපත් වූ පෞර්ෂයක් ගොඩනංවා ගැනීම උදෙසා ක්රමානුකුලව සිරිත් හැර පද්ධතියක් සමාජයට අවශ්ය වෙයි. එයින් පරිනත පුද්ගලයෙකු වීමේ වගකීම අප සතු කාර්යයක් බැවින්, බුදු දහමේ කියවෙන එම සිරිත් ප්රයෝගික ජීවිතයට එක් කරගන්නා ආකාරය මෙම ග්රන්ථයෙන් උගන්වනු ලබයි.. Publisher : Buddhist Cultural Center ISBN : 10210232 Pages : 40 Weight : 60 g Binding : Soft Binding Sinhala Name : බොදු සිරිත්
Book details
| Title | Bodu Sirith |
| Sinhala title | බොදු සිරිත් |
| Author | Ven. K Sri Dhammananda Thero |
| Language | Sinhala |
| Pages | 40 |
| Binding | Soft Binding |
| Publisher | Buddhist Cultural Center |


