Lakpura
Lakpura® · පොත්

Bobsi Niwunnu

සිටRs 996.63

From the publisher

“හානේ, සටන පටන් ගන්නයි යන්නෙ!” නැන් මහත් උද්‍යෝගයෙන් කෑගෑවා ය.

“දැක්කද ඒගොල්ලො කන්ද උඩට එනවා!”

“ඒගොල්ලො වෙඩි තියයි ද?” ෆ්ලොසී මඳක් චංචලව ඇසුවා ය.

“ඒගොල්ලො වෙඩි තියන්නෙ නෑ.” ෆ්‍රෙඩ් පිළිතුරු දුන්නේ ය. “හිම බෝලවලින් වෙඩි තියන්න පුළුවනෑ?

ඒවා ඇතුළේ වෙඩි බේත් නෑ නෙ.”

Bobsi Niwunnu by Ganga Niroshini Suduwalikanda is a Sinhala book published by Wijesooriya Grantha Kendaraya, listed under Fiction, Translations.

Book details

Titleබොබ්සි නිවුන්නු (Bobsi Niwunnu)
AuthorGanga Niroshini Suduwalikanda
LanguageSinhala
Pages160
CoverSoft Cover
ISBN9789556521917
PublisherWijesooriya Grantha Kendaraya

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKE5WYRBMD
GTIN / බාර්කේතය9789556521917
යැවීමේ බර216 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න