Lakpura
Lakpura® · පොත්

Bhuthayan Palawa Heri Deriya

සිටRs 1,328.84

From the publisher

“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්‍රත්වය”

මේ ආදරණීය අම්මයි තාත්තයි තමන්ගේ දුව යක්ෂයා ළඟට යවන්න හිත හදා ගන්නේ කොහොමද?

ඒත් දුවගේ ජීවිතය බේරගන්න සල්ලිත් එයාලට නැහැ. හැමෝම අඬා වැළපෙනවා.එතකොට ලී ජී මෙහෙම කිව්වා. "අම්මේ, තාත්තේ, මගේ අක්කලා හැමෝමයි දුක් වෙන්න එපා. මම කැමතියි ගිහින් මේ සර්පයාව හම්බ වෙන්න."

මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.

Bhuthayan Palawa Heri Deriya by Tharaka Liyanado Vipulaguna is a Sinhala book published by Kadulla Publication, listed under Children's Books.

Book details

Titleභූතයන් පලවා හැරි දැරිය (Bhuthayan Palawa Heri Deriya)
AuthorTharaka Liyanado Vipulaguna
LanguageSinhala
Pages23
CoverSoft Cover
ISBN9786245509645
PublisherKadulla Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK2MS2WGR5
GTIN / බාර්කේතය9786245509645
යැවීමේ බර100 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න