Lakpura
Lakpura® · පොත්

භික්ෂුව සහ දාර්ශනිකයා

සිටRs 2,657

භික්ෂුව සහ දාර්ශනිකයා

එක් කලෙකදී විද්‍යාවට සම්බන්ධ උගතුන් හා බුද්ධිමතුන් අතර බෞද්ධ දර්ශනය පිළිබඳ යම් යම් කතාබහ ඇතිවුණ යුගයක බටහිර ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු තම සියලු සැප සම්පත් අතහැර තිබ්බතයට ගොස් නිවැරදි ගුරු හරුකම් ඔස්සේ බුදු දහම කුමක්දැයි සොයන්නට තීරණය කරන ලදී. පසු කාලීනව එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශ ජාතික බෞද්ධ භික්‍ෂුවක වූ තම පුතු සොයා විශිෂ්ට යුරෝපීය දාර්ශනිකයෙකු වූ පියාණන් පැමිණ සිදු කරනු ලබන සාකච්ඡාවක් මෙලෙසින් ග්‍රන්ථයක් බවට පත් වී ඇත. මෙම ග්‍රන්ථය 21 වන සියවසේදි මිලින්ද ප්‍රශ්නය වශයෙන් හැ‍දින්වීමට උචිත බව පරිවර්තකතුමා වූ ඩග්ලස් බී. රණසිංහ මහතාගේ අදහසයි. මෙය ජින්-ප්‍රැන්සිස් රිවෙල් සහ මැතිව් රිකාඩ් විසින් රචිත “The Monk and The Philosopher” නමැති ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනයයි. “බුදුදහම කෙරෙහි බටහිර ලෝකවාසීන් තුළ දැඩි උනන්දුවක් ඇති වීමට හේතුවී ඇත්තේ, බටහිර දර්ශනවාදීන්ගෙන් සිදු වූ මෙහෙය අත්හැර දැමීමෙන් පසු ඇති වූ පුරප්පාඩු බුදුදහම විසින් පිරවීම නිසා බව” මෙහිදී අවසන් වශයෙන් දාර්ශනිකයා නිගමනය කර ඇත. භික්‍ෂුව සාකච්ඡා අවසානයේ නිගමනය කොට ඇත්තේ, “සෑමකෙනෙක්ම සතුට සොයන බවයි. සතුට ප්‍රඥාව ලෙස අදහස් කරයි. මනසට වැටී ඇති විෂ ද්‍රව්‍යයන් වූ ද්වේෂය, ඊර්ෂ්‍යාව, ඇලීම, ලෝභය සහ අහංකාරකම ඉවත් කරගැනීමට අප නොදන්නාකම හේතුවෙන් අපගේ සතුට නැති වී යයි. පරාර්ථකාමීත්වය, ආදරය හා කරුණාව ඇතිකර ගැනීම මගින් අප සියලු දෙනාටම සතුට ළඟා කරගත හැක්කේ කෙසේදයත් අපගේ සතුට, අන් අයගේ සතුට හා ඉතා ළඟින්ම සම්බන්ධ වී ඇත” යන්නයි. Publisher : Buddhist Cultural Center ISBN : 9558873360 Pages : 444 Weight : 550 g Binding : Soft Binding Sinhala Name : භික්ෂුව සහ දාර්ශනිකයා Bhikshuva Saha Darshanikaya

Book details

TitleBhikshuva Saha Darshanikaya
Sinhala titleභික්ෂුව සහ දාර්ශනිකයා
AuthorDaglas B Ranasinha
LanguageSinhala
Pages444
BindingSoft Binding
ISBN9789558873366
PublisherBuddhist Cultural Center

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKR9DZ2G8Q
GTIN / බාර්කේතය9789558873366
යැවීමේ බර250 g
ISBN9789558873366
Pages444
LanguageSinhala
PublisherBuddhist Cultural Center
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න