භාවනාව තුළින් ආදරය, සතුට හා සමාදානය
දුරකථන සීනුව නාද වෙද්දී,රථවාහන තද බදයකදී,ආහාර ගැනීමේදී,වතුර බීමේදී,නිදා ගනිද්දී සහ අවදිවෙද්දී,දේශන පවත්වද්දී,කෝපය සහ කණගාටුව ඇතිවීමේදී සිත පාලනය කර ගන්නා අයුරු උගන්වන විසුද්ධාචාර හිමියන්ගේ අගනා පොතකි. Publisher : Buddhist Cultural Center Pages : 61 ISBN : 9558873438 Shipping Weight : 135 g Binding : Soft Binding Sinhalese Name : භාවනාව තුළින් ආදරය, සතුට හා සමාදානය Bhawanava Thulin Adaraya Sathuta Ha Samadanaya
Book details
| Title | Bhawanava Thulin Adaraya Sathuta Ha Samadanaya |
| Sinhala title | භාවනාව තුළින් ආදරය, සතුට හා සමාදානය |
| Translator | Suranganee Dayarathna |
| Language | Sinhala |
| Pages | 61 |
| Binding | Soft Binding |
| ISBN | 9789558873434 |
| Publisher | Buddhist Cultural Center |


