භාවනාව තුළින් දෙවියන් දැකීම
සීලානුස්සතිය හා චාගානුස්සතිය පිළිබඳව සඳහන් වී ඇති ආකාරයට දෙවානුස්සතියද එම භාවනාව සමග තදින්ම බන්දී පවතී. පුද්ගලයකු හට දේව සහ බ්රහ්ම ස්වභාවයන් පිළිබඳව ගැඹුරු දැනීමක් ඇති වන්නේ, එම තත්වයට පත්වීම සඳහා දියුණු කරගත යුතු භාවනාවක් හැටියට දෙවතනුස්සතිය පුරුදු පුහුණු කිරීම තුලින්ය.. Publisher : Buddhist Cultural Center ISBN : 9789556630794 Pages : 183 Weight : 260 g Binding : Soft Binding Sinhala Name : භාවනාව තුළින් දෙවියන් දැකීම
Book details
| Title | Bhavanava Thulin Deviyan Dakeema |
| Sinhala title | භාවනාව තුළින් දෙවියන් දැකීම |
| Author | Arya Keerthi Kumarasena |
| Language | Sinhala |
| Pages | 183 |
| Binding | Soft Binding |
| ISBN | 9789556630794 |
| Publisher | Buddhist Cultural Center |


