බෞද්ධ සංස්කෘතියේ විකාශය
බෞද්ධ සංස්කෘතිය කෙසේ විකාශනය වී ගියේද යන්න යන්න පහසුවෙන් දන ගැනීමේ මාර්ගයක් වශයෙන් මෙම ග්‍රන්ථය හැඳින්විය හැකිය. පාලි ත්‍රිපිටකාගත කරුණු පමණක් නොව පාලි වංශ කතාවන් ද සංස්කෘත වෛදික ග්‍රන්ථ, ශිලා ලිපි හා කලාවේදීන්ගේ විවිධ ලිපි ලේකන ආදියද ඇසුරෙන් බෞද්ධ සංස්කෘතිය යනු කුමක් ද එය විකාශනයට පත් වුයේ කෙසේද යන්න කරුණු සහිතව පෙන්වා දීමට දරන ලද සාර්ථක උත්සාහයක ප්‍රතිපලයකි.. Publisher : Buddhist Cultural Center Pages : 361 Language : Sinhala ISBN : 9789556634860 Shipping Weight : 485 g Binding : Soft Binding Sinhalese Name : බෞද්ධ සංස්කෘතියේ විකාශය Bauddha Sanskruthiye Wikashaya
Book details
| Title | Bauddha Sanskruthiye Wikashaya |
| Sinhala title | බෞද්ධ සංස්කෘතියේ විකාශය |
| Author | Ven. Hissalle Medhananda Thera |
| Language | Sinhala |
| Pages | 361 |
| Binding | Soft Binding |
| ISBN | 9789556634860 |
| Publisher | Buddhist Cultural Center |


