Lakpura
Lakpura® · පොත්

බෞද්ධ ධර්ම උපදේශනය

සිටRs 332.31

බෞද්ධ ධර්ම උපදේශනය

අතීතයේ අපේ සමාජ ව්‍යවහාරයේ නොතිබුණු, මෑත කාලයේදී ආගන්තුකව පැමිණ හෝ දැන් දැන් නිතර භාවිතා වන "උපදේශනය" යන වදන බුදු දහමට සම්බන්ද වී කෙරෙන විග්‍රහය බෞද්ධ උපදේශනය වේ. යහපත් වූ සමාජයක් මෙන්ම හික්මීමෙන් යුතු පෞරුෂත්වයක් ගොඩනගා ගැනීම සඳහා බෞද්ධයින් හට උපදේශන සේවාවන් ලබා දෙන ක්‍රමවේදයන් මෙහි පැහැදිලි කර ඇත.. Publisher : Buddhist Cultural Center Pages : 34 Language : Sinhala ISBN : 9558540609 Shipping Weight : 100 g Binding : Soft Binding Sinhala Name : බෞද්ධ ධර්ම උපදේශනය

Book details

TitleBauddha Dharma Upadeshanaya
Sinhala titleබෞද්ධ ධර්ම උපදේශනය
AuthorBandula Aththanayaka
LanguageSinhala
Pages34
BindingSoft Binding
ISBN9789558540602
PublisherBuddhist Cultural Center

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKHM8MSMZ9
GTIN / බාර්කේතය9789558540602
යැවීමේ බර100 g
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න