බෙෳද්ධ දර්ශනය සහ චරණය
බුද්ධාගම දර්ශනයක්,සංස්කෘතියක් යන ආදී වශයෙන් ශාස්ත්‍රීය පර්යේෂණයකට ලක් කිරීම මෙම කෘතියේ පරමාර්ථය වී ඇත.සිංහල බෞද්ධ ප්‍රජාව තුළ නිරාවද්‍ය දැක්මක් ඇති කරලීමට සහ එහි නිවැරදි ක්‍රියා පටිපාටියකට යොමු කිරීම, බෞද්ධ දර්ශනය තුළින් හැර වෙන දර්ශන මාර්ග ඔස්සේ නොහැකි බව විමර්ශනගත කර ඇති මාතෘකා බොහොමයක් මෙම ග්‍රන්ථය තුළින් ගෙන හැර දක්වයි. Publisher : Buddhist Cultural Center Pages : 190 ISBN : 9789556633191 Shipping Weight : 275 g Binding : Soft Binding Sinhalese Name : බෙෳද්ධ දර්ශනය සහ චරණය Bauddha Darshanaya Saha Charanaya
Book details
| Title | Bauddha Darshanaya Saha Charanaya |
| Sinhala title | බෙෳද්ධ දර්ශනය සහ චරණය |
| Author | W S Karunarathna |
| Language | Sinhala |
| Pages | 190 |
| Binding | Soft Binding |
| ISBN | 9789556633191 |
| Publisher | Buddhist Cultural Center |


