'බෞද්ධ අධ්‍යයන ලේඛන මාලා (ප්‍රථම භාගය )' මෙම ග්‍රන්ථය ඕපාත සමිත හිමියන් විසින් සම්පාදිත ග්‍රන්ථයක් වන අතර දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් මුද්‍රණය කර පාඨක ඔබ අතට පත් වන ග්‍රන්ථයකි . මෙම ග්‍රන්ථය තුළ අධ්‍යාපන මූලධර්ම ,ගැටුම් නිරාකරණය, ස්කන්ධ විභාගය, දෘෂ්ටිවාද හා යෝගාචාර විඥනවාදය වැනි වැදගත් මාතෘකා කිහිපයක් පිළිබදව බෞද්ධ කියවීම විමසීමට ලක් කරණ අතර මෙය විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයෙහි පර්යේෂකයන්ට පමණක් නොව අධ්‍යයන අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි නියුතු විෂයාන්තර ශාස්ත්‍රකාමීන්ට ද, සාමානය පාඨකයන්ටද ප්‍රයෝජනවත් ශාස්ත්‍රීය ග්‍රන්ථයකි. Publisher : Buddhist Cultural Centre ISBN : 9786245504824 Pages : 124 Weight : 194 g Binding : Soft Binding Name : 'බෞද්ධ අධ්‍යයන ලේඛන මාලා (ප්‍රථම භාගය )
Book details
| Title | Bauddha Adyayana Lekhana Mala |
| Author | VEN.OPATHA SAMITHA THERO |
| Language | Sinhala |
| Pages | 124 |
| Binding | Soft Binding |
| ISBN | 9786245504824 |
| Publisher | Buddhist Cultural Center |


