Lakpura
Lakpura® · පොත්

Baladaksha Wyaparaya

සිටRs 332.21

From the publisher

1907 දී ආරම්භ කළ බාලදක්ෂ ව්‍යාපාරය අද ලොව පුරා පැතිරී ගිය යෝධ ළමා හා ව්‍යාපාරයයි. දරුවන් තම ජීවිත ගමනට උචිත ලෙස ශාරීරික, මානසික හා අධ්‍යාත්මික ශක්තියෙන් පෝෂණය කිරීම මෙම ව්‍යාපාරයේ අරමුණකි.

ශිෂ්ටත්වයෙන්, සහෝදරත්වයෙන්, කණ්ඩායම් හැඟීමෙන් කටහුතු කරමින් දෙමව්පියන්ට, වැඩිහිටියන්ට මෙන් ම තම රටට ප්‍රයෝජනවත් දරුවකු වීම සැබෑ බාලදක්ෂයකු සතු යුතුකමයි.

Baladaksha Wyaparaya by Nihal Ranjith Kodithuwakku is a Sinhala book published by Malpiyali Publishers, listed under Sports & Fitness.

Book details

Titleබාලදක්ෂ ව්‍යාපාරය (Baladaksha Wyaparaya)
AuthorNihal Ranjith Kodithuwakku
LanguageSinhala
Pages56
CoverSoft Cover
ISBN9789556609417
PublisherMalpiyali Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKX37SDMA7
GTIN / බාර්කේතය9789556609417
යැවීමේ බර102 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න