Lakpura
Lakpura® · පොත්

Ayesha Apasu Eyi

සිටRs 2,325.46

From the publisher

රයිඩර් හැගාඩ් ගේ " ඈ හෙවත් අයේෂා" නමැති ලෝ පතළ නව කථාවේ අනුබද්ධය වන මේ "අයේෂා ආපසු එයි" නමැති නව කථාව, සාහිත්‍ය රස මදිරාවෙන් පිරී ඉතිරෙන, පළිඟු කරඬුවකට සමාන කළ හැකි ශේෂ්ඨ ගද්‍ය කාව්‍යයකි. "ජීවන ගින්නේ දී " ශෝක ජනක ඉරණමකට ගොදුරු වන අයේෂා, ඉන් පසු තිබ්බතයේ ගිරි කුළුවලින් ගහන ප්‍රදේශයක පිහිටි ආශ්‍රමයක දී යළි උපත ලබයි. එහි දී අයේෂා යළි සොයා ගන්නා ලියෝ වින්සි හා එකතු වී සැපවත් ගත කිරීමේ අපේක්ෂාවෙන්, යළීත් වරක් සිය සංසාර ගමන අරඔයි. සැබැවින් ම ජීවිතයේ සැපයක් තිබේ ද? සාහිත්‍යයේ පරමාර්ථය ජීවිතයේ යථාර්තය හෙළි කිරීම ය. " අයේෂා ආපසු එයි" නමැති මේ නව කථාව අතිශයින් ත්‍රාස ජනක, අතිශයින් චමත්කාර ජනක, අතිශයින් ශෘංගාරාත්මක සනාතන සාහිත්‍ය කෘතියකි.

Ayesha Apasu Eyi by K G Karunathilaka is a Sinhala book published by Dayawansha Jayakody and Company, listed under Fiction, Fiction & Literature, Translations.

Book details

Titleඅයේෂා ආපසු එයි (Ayesha Apasu Eyi)
AuthorK G Karunathilaka
LanguageSinhala
CoverSoft Cover
ISBN978-551-223-x
PublisherDayawansha Jayakody and Company

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKPKM5S7F6
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න