Lakpura
Lakpura® · පොත්

අසිරිමත් වස්සාන සමය

සිටRs 332.21

අසිරිමත් වස්සාන සමය

තථාගතයන් වහන්සේගේ බුද්ධ ආඤාව පරිදි භික්ෂූන් වහන්සේලා උතුසැම රැකිය යුතු වත් පිළිවෙත් ආශ්‍රිත මාස තුන වස්තුන් මසය යනුවෙන් ගැනෙයි.හෙමන්ත,ගිම්හාන,වස්සාන ඍතු ඵ් තෙවදැරුම් මාසයන්ය.ශාසනික වශයෙන්ද ලෝසතට සුඅව සදන වස්සාන සමය පිළිබඳ ලියවුනු මෙම ග්‍රන්ථය සැදැහැවත් ශ්‍රාවකයන්ගේ සිත් සතන්හි කුසල් සුව සතුට ජනිත කරන්නකි. Publisher : Buddhist Cultural Center Pages : 72 ISBN : 9789556634518 Shipping Weight : 137 g Binding : Soft Binding Sinhalese Name : අසිරිමත් වස්සාන සමය Asirimath Wassana Samaya

Book details

TitleAsirimath Wassana Samaya
Sinhala titleඅසිරිමත් වස්සාන සමය
AuthorVen. Nawagathegama Sugathawansa Thero
LanguageSinhala
Pages72
BindingSoft Binding
ISBN9789556634518
PublisherBuddhist Cultural Center

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKJ6RBVK3N
GTIN / බාර්කේතය9789556634518
යැවීමේ බර137 g
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න