අසිරිමත් අතහැරීම
දානය බුදු දහමේ ප්රධාන වැදගත්කමක් හිමිකර ගනී. බෝසත් ගුණ අතර මුල් තැන හිමිකරගන්නා දානය, දස පාරමිත අතර ද, දස පුණ්යක්රියා අතරද, සතර සංග්රහ වස්තු අතර ද, ත්රිවිධ පුණ්ය ක්රියා අතර ද මූලිකව කියවෙන්නකි. බෞද්ධයාට නිවන් මග පාදා ගැනීම පිණිස ප්රධාන සාධකය වන්නේද දානයයි. දානය යනු දානයේ ආනිසංස දන් දෙන්නෝ උපදින තැන, දන් දීමෙන් අපේක්ෂා යනාදී මාතෘකා රාශියක් විග්රහ කෙරෙන අසිරිමත් අතහැරීම නිවන් මග සොයන බෞද්ධයන්ට මා හැඟී ග්රන්ථයක් වනු ඇත. Publisher: Buddhist Cultural Center Pages: 80 ISBN: 9789556635522 Shipping Weight: 160 g Binding: Soft Binding Sinhalese Name: අසිරිමත් අතහැරීම Asirimath Ath Hereema
Book details
| Title | Asirimath Ath Hereema |
| Sinhala title | අසිරිමත් අතහැරීම |
| Author | Ven. Nawagathegama Sugathawansa Thero |
| Language | Sinhala |
| Pages | 80 |
| Binding | Soft Binding |
| ISBN | 9789556635522 |
| Publisher | Buddhist Cultural Center |


