Lakpura
Lakpura® · පොත්

Asiri Sirini 6

සිටRs 996.63

From the publisher

අපි හුගක් දෙනෙක් අපේ ජිවිත කාලේ පුරාවට කරන්නේ අපේ මග හැරුණු සහකරුවාව සොයන එක අපි ගැහැනියක වශයෙන් ඉපදුනොත් පිරිමියෙක් වශයෙන් ඉපදුනොත් අපට උපතේදීම අපේ පිරිමි භාගය අහිමි වෙනවා' පිරිමියෙක් වශයෙන් ඉපදුනොහොත් අපට උපත්දිම අපේ ගැහැණු භාගය අහිමි වෙනවා' ඉතින් අපිට අපේ අනෙක් අර්ධය නැතිව ජිවත් වෙන්න බැහැ ' අපේ ජිවිතේ මේ අඩුව පුරවගන්නා අදහසින් ජිවිත කාලය පුරාම අපි නොයෙක් දේවල් කරනවා'

Asiri Sirini 6 by Devindhu Senevirathna is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleඅසිරි සිරිනි 6 (Asiri Sirini 6)
AuthorDevindhu Senevirathna
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK3BTQ7W33
යැවීමේ බර250 g
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න