ආශා නිරාශා
ඉතා සරළ - නූතන සමාජයට බෙහෙවින් සමීපවන කෙටි කථා ශෛලියෙන් ලියන ලද කෙටි මාතෘකා විසි දෙකකින් සමන්විත කෙටි කතා මාලාවකි.ආශා-නිරශා ග්රන්තයෙහි රාග ද්වේශ මෝහ යන අකුසල් මූලික සිත් තුළ පැලපදියම්ව ඇති කෙළෙස් මල මගහරවා ගැනීම අපේක්ෂාවෙන් , බොදු දිවි පෙවෙතට අනුගතව ලියන ලද කථාවත්ථු අවසානයේ කිසියම් උපදේශයක් ආදර්ශයක් මතු කරනු ඇත. Publisher : Buddhist Cultural Center ISBN : 9789556633177 Pages : 115 Weight : 195 g Binding : Soft Binding Sinhalese Name : ආශා නිරාශා Asha Nirasha
Book details
| Title | Asha Nirasha |
| Sinhala title | ආශා නිරාශා |
| Author | Rohinee Shrimathi Devid |
| Language | Sinhala |
| Pages | 115 |
| Binding | Soft Binding |
| ISBN | 9789556633177 |
| Publisher | Buddhist Cultural Center |


