සමාජයේ අවධානයට යොමු විය යුතු විවිධ පැතිකඩ රැසක් බුදු දහම ඇසුරින් සාකච්ජාවට බදුන් වී ඇති මෙම ග්රන්ථය අධ්යාපනඥ නදී අමා ජයසේකර මහත්මිය සහ වෛද්ය හසිකා ඩිල්හානි ජයසේකර මහත්මිය විසින් රචනා කර ඇති අතර නැදිමාල බෞද්ධ හා සංස්කෘතික මධ්යස්ථානය විසින් ඔබ අතට පත් වන ඉතා වටිනා ග්රන්ථයකි Publisher : Buddhist Cultural Centre ISBN : 978-624-5504-46-6 Pages : 64 Weight : 123 g Binding : Soft Binding Name : ආර්ය ප්රබන්ධ
Book details
| Title | Arya Prabandha |
| Author | Nadee Ama Jayasekara &Hasika Dilani Jayasekara |
| Language | Sinhala |
| Pages | 64 |
| Binding | Soft Binding |
| ISBN | 9786245504466 |
| Publisher | Buddhist Cultural Center |


