From the publisher
සිසිරයේ එක සිත රැයකදී තනි වූ මගේ සිතහඬන මොහොතක වසන්ත වී පැමිණියා ඔබ අර්ථනා.. අර්ථනා..
කළුවර මගේ සිත් අහසේ පායා පාර පෙන්වූ තාරකා විය සිතක පැතුමන් පිබිදුවා ඔබ අර්ථනා.. අර්ථනා..
සුර ලොවින් මිහිමතට ඇවිදින් සනසවා මා දිවි තුරාවටම සිත පුරා සක්මන් කළා ඔබ අර්ථනා.. අර්ථනා..
කඳුළු පිසදා හිනැහෙන්න දැන් ඔබට පමණයි ආදරේ මං සැනහෙන්න මගේ තුරුලටම වී අර්ථනා.. අර්ථනා..
Arthana by Dayana Veedagama is a Sinhala book published by Sandamadhavee Publishers, listed under Fiction, Fiction & Literature, Novels.
Book details
| Title | අර්ථනා (Arthana) |
| Author | Dayana Veedagama |
| Language | Sinhala |
| Pages | 392 |
| Cover | Soft Cover |
| ISBN | 9786245584567 |
| Publisher | Sandamadhavee Publishers |


