අරියමග්ග භාවනා
මේ ග‍්‍රන්ථයේ විස්තර කර දෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ මුල්ම ඉගැන්වීම් වලට අනුකූලවන බෞද්ධ භාවනාවයි. සූත‍්‍ර පිටකයේ පෙන්වා දෙන පරිදි පියවර තුනකින් ප‍්‍රගුණ කරගැනීමට විස්තර කරන මෙම භාවනාව නිර්වාණය කරා යොමු වෙයි. Publisher : Buddhist Cultural Centre Pages : 263 ISBN : 9789556635966 Shipping Weight : 375 g Binding : Soft Binding Sinhalese Name : අරියමග්ග භාවනා Ariyamagga Bhawana
Book details
| Title | Ariyamagga Bhawana |
| Sinhala title | අරියමග්ග භාවනා |
| Author | Ven. Madawala Punnaji Thero |
| Language | Sinhala |
| Pages | 263 |
| Binding | Soft Binding |
| ISBN | 9789556635966 |
| Publisher | Buddhist Cultural Center |


