Lakpura
Lakpura® · පොත්

Ape Yalu Danga Malla

සිටRs 666

From the publisher

එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත්

පිරිමි ළමයෙක් සිටියි. කොච්චරවත්

බුම්මාගෙන තරහින් සිටින ඔහු

එලිසබෙත්ව තරහ ගැස්සීම සඳහා

හැමවිටම මාන බලයි. 

ඈ තරහ නොගෙන ඉවසිල්ලෙන් කටයුතු

කිරීමට උත්සාහ කරන නමුත් වරක් පාසලේ

නරකම සිසුවිය වී සිටි කෙනකුට එය පහසු

වැඩක් නොවේ....

Ape Yalu Danga Malla by ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද is a Sinhala book published by විජේසූරිය ග්රන්ථ කේන්ද්රය, listed under Children's Books.

Book details

Titleඅපේ යාළු දඟ මල්ල (Ape Yalu Danga Malla)
Authorගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556912661
Publisherවිජේසූරිය ග්රන්ථ කේන්ද්රය

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKF222RZR7
GTIN / බාර්කේතය9789556912661
යැවීමේ බර250 g
ISBN978-955-691-266-1
LanguageSinhala
Publisherවිජේසූරිය ග්රන්ථ කේන්ද්රය
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න