අනිර්දිෂ්ට පාළි පාට සංග්‍රහය
පෙළ බස හෙවත් පාලි භාෂාව ශ්‍රී ලංකාවේ දී සිංහල භාෂාව සඳහා නිරවුල් අවබෝධයක් ලබා ගැනීමට රුකුල් දෙන්නක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වල සහ විශ්ව විද්‍යාලයන්හි පාලි භාෂාව විෂයක් ලෙසින් සැලකෙන හෙයින් අනිර්දිෂ්ඨ පාලි පාඨ හැදෑරීම අවශ්‍ය දෙයක් වී තිබේ. එහෙයින් අනිර්දිෂ්ඨ පාලි පාඨ එකතැන් වූ ග්‍රන්ථයකි මෙය.. Publisher : Buddhist Cultural Center Pages : 388 ISBN : 9789556634457 Shipping Weight : 505g Binding : Soft Binding Sinhalese Name : අනිර්දිෂ්ට පාළි පාට සංග්‍රහය Anirdishta Pali Patha Sangrahaya
Book details
| Title | Anirdishta Pali Patha Sangrahaya |
| Sinhala title | අනිර්දිෂ්ට පාළි පාට සංග්‍රහය |
| Author | Ashoka Karunarathna |
| Language | Pali |
| Pages | 388 |
| Binding | Soft Binding |
| ISBN | 9789556634457 |
| Publisher | Buddhist Cultural Center |


