අංගුත්තර නිකාය 6
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්ර පිටකයෙහි එන අංගුත්තර නිකාය 6 කාණ්ඩය වේ . Publisher : Buddhist Cultural Center Pages : 719 Language : Sinhala - Pali Shipping Weight : 1825g Binding : Hard Binding Sinhala Name : අංගුත්තර නිකාය 6
Book details
| Title | Anguththara Nikaya 6 |
| Sinhala title | අංගුත්තර නිකාය 6 |
| Author | Buddhist Cultural Center |
| Language | Pali |
| Pages | 719 |
| Binding | Hard Binding |
| Publisher | Buddhist Cultural Center |


