Lakpura
Lakpura® · පොත්

Angulimala Maha Rahathan Wahanse

සිටRs 996.63

From the publisher

අංගුලිමාල මහ රහතන් වහන්සේ ගෞතම බුදුසසුනේ විශේෂ අග්‍රස්ථානයක් ලැබු තෙරුන් වහන්සේ නමක් නොවෙයි. නමුත් බුදුරදුන් ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් එක් නමකි. අසූ මහා ශ්‍රාවක නාම ලේඛනයේ මුන් වහන්සේගේ නම හැත්තැහය වැනි ස්ථානයේ සදහන්ව ඇත.මෙහි ඇතුලත් වන්නේ උන් වහන්සේගේ ජීවිත කථාව හා ඒ සම්බන්ධ කථා පුවත්ය.

Angulimala Maha Rahathan Wahanse by Gayan Chanuka Vidanapathirana is a Sinhala book published by Dayawansa Jayakody & Co – Book Publishers, listed under Buddhism, Religion & Beliefs.

Book details

Titleඅංගුලිමාල මහ රහතන් වහන්සේ (Angulimala Maha Rahathan Wahanse)
AuthorGayan Chanuka Vidanapathirana
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556861914
PublisherDayawansa Jayakody & Co – Book Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK94FXXN45
GTIN / බාර්කේතය9789556861914
යැවීමේ බර250 g
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න