Lakpura
Lakpura® · පොත්

Anandaniya Jiwithayakata

සිටRs 2,325.46

From the publisher

කරදර කම්කටොළු, දුක් පීඩා නිසා ඔබේ විශ්වාසය චංචල වූ විට කුමක් සිදු වුවත් එයට මුහුණ දීමට සමත් අයෝමය ශක්තිය ඇති කර ගැනීමට මේ පොත උපකාරී වේ. තම ගැටළු සාර්ථකව විසඳා ඒවා ජයග්‍රහණය කළ මිනිසුන් සහ කාන්තාවන් ගැනත් ඔහුන්ගේ නියම වටිනාකම දැන ගැනීමේ අවස්ථාවත් මේ පොතෙන් උදා වෙයි. ජීවිතය අර්ථසම්පන්න කර ගැනීමට අවශ්‍ය ප්‍රබල සහ ප්‍රායෝගික මූලධර්ම හඳුන්වා දෙමින් ඒ මූලධර්ම ක්‍රියාත්මක කරවීමට මේ පොත ඔබව දිරිගන්වයි මිනිසුන්ගේ උද්යෝගී විශ්වාසය දල්වා මනසේ සහජයෙන්ම ඇති විනයානුකූල හැකියාවන් සම්පූර්ණයෙන් වටහාගෙන තම ජීවිතය මෙහෙයවීම සඳහා අවැසි දිරිය මේ පොත සපයයි.

Anandaniya Jiwithayakata by Gamini Kumara Vithana is a book published by Wijesooriya Grantha Kendraya, listed under Academic & Reference.

Book details

Titleආනන්දනීය ජීවිතයකට (Anandaniya Jiwithayakata)
AuthorGamini Kumara Vithana
Pages406
CoverSoft Cover
ISBN9789556521184
PublisherWijesooriya Grantha Kendraya

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKP5DNP6B4
GTIN / බාර්කේතය9789556521184
යැවීමේ බර487 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න