අම්මයි තාත්තයි
යහගුණ වගාවට සරුසාර තෝතැන්නක් වන ළමා සිතට ගැලපෙන පරිදි ඉතා සරල, සුගම බසින් ලියා ඇති මේ කතන්දර එක් හුස්මට කියවා ජීවිත කාලයක් රස විඳ, ජීවන මන් පෙතට කිසියම් ආලෝකයක් ලබා ගැනීමට ඉවහල් වන කුඩා කතන්දර පහකින් යුක්ත ඉතා අපුරු ග්රන්ථයකි.. Publisher : Buddhist Cultural Center ISBN : 955921988X Pages : 18 Weight : 130 g Binding : Soft Binding Sinhala Name : අම්මයි තාත්තයි
Book details
| Title | Ammai Thaththai |
| Sinhala title | අම්මයි තාත්තයි |
| Author | Chandima Wijebandara |
| Language | Sinhala |
| Pages | 18 |
| Binding | Soft Binding |
| ISBN | 9789559219880 |
| Publisher | Buddhist Cultural Center |


