රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යානාංශයේ අංශ ප්‍රධාන ආචාර්ය මාකොළ මංගල හිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත මෙම කෘතිය බුද්ධ සංකල්පයේ විකාශය හදාරනු ලබන ඕනෑම කෙනෙකුට මහගු පිටුවහලක් වනු ඇත. මෙම ග්‍රන්ථය අධ්‍යනය තුළින් මහායාන බුදු සමයෙහි ඉතා ප්‍රචලිත සංකල්පයක් මෙන්ම ආගමික සම්ප්‍රදායක් වන අමිතාභ බුදුන් වහන්සේ හා සම්බන්ද ඇදහිලි ක්‍රම හා ඒ වටා බැදි කථා වස්තූන් පිළිබද මනා අවබෝධයක් ඇති කර ගත හැකිය. Publisher : Buddhist Cultural Centre ISBN : 9786245504886 Pages : 180 Weight : 276 g Binding : hard Binding Name : අමිතාභ බුද්ධ සංකල්පය
Book details
| Title | Amitabha Buddha Sankalpaya |
| Author | Dr. makola mangala thero |
| Language | Sinhala |
| Pages | 180 |
| Binding | hard Binding |
| ISBN | 9786245504886 |
| Publisher | Buddhist Cultural Center |


