Lakpura
Lakpura® · පොත්

Alahendro Mayithage Sebe Jiwithaya

සිටRs 996.63

From the publisher

සාහිත්‍ය වනාහී ගින්දරයකි ලෝ ප්‍රකට මෙම කියමන මාරියෝ වර්ලාස් යෝසාගේ ය.එය ඔහු සිය සාහිත්‍ය භාවිතය තුලින් ඔප්පු කර පෙන්වා තිබේ.'වීරයාගේ කාලය', 'ජූලියා නැන්දා සහ තිර රචකයා' 'පැළ තවාන' 'එළු උළෙල' 'ලෝකාන්ත යුද්ධය' සහ 'අලහෙන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය' යන නවකතා ඊට දෙස්දෙයි.ගත වූ දශක කිහිපය තුළ ඔහු නවකතා 17 ක් ලියා තිබේ.ඊට අමතරව, කෙටි කතා එකතුවක් සහ දේශපාලන කෘති ගණනාවක් එළි දක්වා තිබේ.දැනට ජීවතුන් අතර සිටින විශිෂ්ටතම නවකතාකරුවන්ගෙන් කෙනෙකු වන ඔහු 2010 දී සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද්දේය. 'අලහෙන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය', සිංහල පාඨකයා මේ නවකතාව හදුනාගන්නා ප්‍රථම අවස්ථාවයි.

Alahendro Mayithage Sebe Jiwithaya by Gamini Viyangoda is a Sinhala book published by Sarasavi Publication, listed under Academic & Reference, Happiness, Positive Thinking.

Book details

Titleඅලහේන්ද්‍රෝ මයිතාගේ සැබෑ ජීවිතය (Alahendro Mayithage Sebe Jiwithaya)
AuthorGamini Viyangoda
LanguageSinhala
Pages408
CoverSoft Cover
ISBN9789553117748
PublisherSarasavi Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKAYA22YG6
GTIN / බාර්කේතය9789553117748
යැවීමේ බර489 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න