Lakpura
Lakpura® · පොත්

Akuru Kathandara 2

සිටRs 997.35

From the publisher

ගුරුවරුන් දෙමාපියන් හා ළමුන්ද සම්බන්ධ කර ගනිමින්

කරන ලද පරික්ෂණාත්මක ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස

මෙම පොත සකස් විණි.

පැරණි හා නවීන ඉගෙන්වීම් ක්‍රම සංකලනය කර ගනිමින්,

ගොඩනැගුණු ක්‍රියාදාමයක් ඔස්සේ දරුවාට වෙහෙසකර

නොවන ප්‍රීතිමත් ව්‍යායාමයක් ලෙස භාෂාව ඉගනීමට

අවස්ථාව ලබාදීම මෙහි අරමුණයි.

දුලානි ද අල්විස්

Akuru Kathandara 2 by දුලානි ද අල්විස් is a Sinhala book published by සරසවි ප්රකාශකයෝ., listed under Children's Books, School Books.

Book details

Titleඅකුරු කතන්දර 2 (Akuru Kathandara 2)
Authorදුලානි ද අල්විස්
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555385312
Publisherසරසවි ප්රකාශකයෝ.

තාක්ෂණික විස්තර

GTIN / බාර්කේතය9789555385312
යැවීමේ බර250 g
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න