Lakpura
Lakpura® · පොත්

Akura – 9 Shreniya Sinhala [keti Satahan]

සිටRs 665

From the publisher

තාර්කීකරණය කරන ලද නව විෂය නිර්දේශයන්හි

මූලික අරමුණු වන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන

රටාවක් හා වඩාත් ක්‍රියාකාරකම් මත පදනම් වූ

අධ්‍යාපන රටාවක් මඟින් වැඩ ලෝකයට අවශ්‍ය

වන්නා වූ නිපුණතා සහ කුසලතාවයන්ගෙන් යුක්ත

මානව සම්පතක් බවට ශිෂ්‍ය ප්‍රඡාව සංවර්ධනය

කිරීමයි .

මෙම ක්‍රියාවලියේ දී සියලුම විශයන්ගේ නිපුණතා මට්ටම්

ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය

හා දැනුම ශිෂ්‍යාට මෙන් ම පන්ති කාමරය තුළ විෂය

දැනුම බෙදන ගුරු භවතුන්ට ද ලබා දීම අධ්‍යාපන

ප්‍රකාශන ආයතනයක ප්‍රමුඛ කාර්ය භාර්ය විය යුතු ය .

Akura – 9 Shreniya Sinhala [keti Satahan] is a Sinhala book published by Akura Publication, listed under School Books.

Book details

Titleඅකුර – 9 ශ්‍රේණිය සිංහල [කෙටි සටහන්] (Akura – 9 Shreniya Sinhala [keti Satahan])
LanguageSinhala
Pages145
CoverSoft Cover
ISBN9789556754742
PublisherAkura Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKFDW9PKRC
GTIN / බාර්කේතය9789556754742
යැවීමේ බර200 g
ISBN978-955-675-474-2
Pages145
LanguageSinhala
PublisherAkura Publication
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න