Lakpura
Lakpura® · පොත්

Akasa Arowa

සිටRs 2,657.67

From the publisher

ජීවිතේ අමාරුම තීරණ ගත්තට පස්සෙ ජීවත් වෙන්න හරි පහසුයි. වෙන්න තියෙන අමාරුම දේත් නරකම දේත් දරා ගත්තට පස්සෙ ආයෙ වෙන්න දෙයක් නෑනෙ කියල හිතෙන කොට දැනෙන සැහැල්ලුව විඳලම බලන්න ඕන. ඒක හරියටම දුම්රිය ගමනකදි හමුවෙන අඳුරු බිං ගෙයක් වගේ..ගමන විඳින්න නම්

ගමනාන්තයට ළගා වෙන්න නම් ඒ අඳුරු බිං ගේ පහු කරන්නම ඕන

Akasa Arowa by Tharanga Dissanayake is a Sinhala book published by Thara publication, listed under Fiction & Literature, Novels.

Book details

Titleආකාස ආරෝව (Akasa Arowa)
AuthorTharanga Dissanayake
LanguageSinhala
Pages312
CoverSoft Cover
ISBN9786245768387
PublisherThara publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK5TXXX5RV
GTIN / බාර්කේතය9786245768387
යැවීමේ බර383 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න