Lakpura
Lakpura® · පොත්

Akarshaniya Nithiya

සිටRs 1,661.05

From the publisher

ආකර්ෂණීය නීතිය යනු විශ්වයෙන් ඔබට අවශ්‍ය දේ ලැබීම. අවශ්‍ය පුද්ගලයා බවට පත්වීම හා අවශ්‍ය ඕනෑම දෙයක් කළ හැකි අපූරු රහසකි. එනම් ආකර්ෂණීය නීතිය ', ඔබ හා විශ්වය අතර මනා සබඳතාවක් ඇති කරන්නකි. එම 'රහස' සියවස ගණනක් ඉපැරණි වූවද එයින් ප්‍රතිපල ලබන ආකාරය ලොව බොහොමයක් නොදනී. එයට එක් හේතුවක් වූයේ සාමාන්‍ය මිනිසුන්ගෙන් එම රහස' වෙන්කර හා සඟවා තිබීමෙනි. එහෙත් ලෝක ඉතිහාසයේ කීර්තිමත්, කැපී පෙනෙන හා ලෝකය වෙනස් කළ පුද්ගලයෝ එය අවබෝධ කරගෙන සිටියහ. ප්ලේටෝ, ගැලීලියෝ, බිතෝවන්, තෝමස් අල්වා එඩිසන්, ඩේල් කාර්යෙහි හා ඇල්බර්ට් අයින්ස්ටයින් ආදීන් ඒ අතර සිටියේ තවත් බොහෝ නවෝත්පාදකයන්, දේවධර්ම වාදීන්, විද්‍යාඥයන් හා ශ්‍රේෂ්ඨ චින්තකයන් රැසක් සමඟිනි. තවද ලොවට නවෝත්පාදන හා නව නිර්මාණ බිහිකිරීමේ මුල් අදහස එම නිර්මාණ කරුවන්ගේ සිතෙහි රෝපණය කළේ එම ආකර්ෂණීය නීතිය විසිනි.

Akarshaniya Nithiya by Pradeep Kumara Balasooriya is a Sinhala book published by Wijesooriya Grantha Kendaraya, listed under Academic & Reference, Positive Thinking, Self Help & Personal Development.

Book details

Titleආකර්ශණීය නීතිය (Akarshaniya Nithiya)
AuthorPradeep Kumara Balasooriya
LanguageSinhala
Pages195
CoverSoft Cover
ISBN9786245664696
PublisherWijesooriya Grantha Kendaraya

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKKECH3JR7
GTIN / බාර්කේතය9786245664696
යැවීමේ බර255 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න