අජන්තා බෞද්ධ ලෙන් විහාර
යුරෝපීය චිත්ර ශිල්පීන් විසින් පසළොස්වන සියවසේදී අඳින ලද සිතුවම්වල තත්වයට සරිලන සිතුවම් අජන්තා ශිල්පීන් විසින් අඳින ලද්දේ ඒ සිතුවම් අඳි කාලයට වඩා අවුරුදු 1000කටත් පෙර ය. මේ අසිරිමත් සිතුවම් කලාව සිංහල මාධ්යයෙන් චිත්ර කලාව ඉගන ගන්න ඉහල ශ්රේණිවල පාසල් සිසුන්ටත්, සරසවි සිසුන්ටත්, පාසල්වල චිත්ර කලාව උගන්වන ගුරුවර ගුරුවරියන්ටත්, පොදුවේ කළා රසිකයන්ටත් මේ පොත ප්රයෝජනවත් වේ.. Publisher : Buddhist Cultural Center Pages : 200 ISBN : 9558873624 Shipping Weight : 950 g Binding : Soft Binding Sinhalese Name : අජන්තා බෞද්ධ ලෙන් විහාර Ajantha Bauddha Len Wihara
Book details
| Title | Ajantha Bauddha Len Wihara |
| Sinhala title | අජන්තා බෞද්ධ ලෙන් විහාර |
| Author | Senevirathna Mahalekam |
| Language | Sinhala |
| Pages | 200 |
| Binding | Soft Binding |
| ISBN | 9789558873625 |
| Publisher | Buddhist Cultural Center |


