Lakpura
Lakpura® · පොත්

Ahasak Tharam

සිටRs 3,322.09

From the publisher

''සෙත් එහෙම ආදරයක් ඔනෙනම් පළවෙනි කොන්දේසිය ඔයා එහෙම ආදරයක් දෙන්න.ඔයත් ඔය පාට ගලවලා ලෝකෙ දිහා බලන්න පුතේ.ඔය ලස්සන,තත්වය,මුදල් කියන තරාදිය ඇතුලේ ගැහැනු මනින එක නතර කරන්න.ඕන දේ හදවතින්ම හොයන්න සෙත්.හදවතින්ම හොයද්දි ඒ දේවල් ලැබෙනවා.ඔයා හොයන්නේ නැති තාක් කල් ඔයා ළඟම තියෙන දේවල් පවා ඔයාට නොපෙනී තියෙයි.''

Ahasak Tharam by Aseni Warsha is a Sinhala book published by NOHANDUNANNI PUBLISHERS, listed under Fiction, Fiction & Literature.

Book details

Titleඅහසක් තරම් (Ahasak Tharam)
AuthorAseni Warsha
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245558117
PublisherNOHANDUNANNI PUBLISHERS

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKJTKDTF93
GTIN / බාර්කේතය9786245558117
යැවීමේ බර250 g
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න