Lakpura
Lakpura® · පොත්

Ahas Yana

සිටRs 2,989.88

From the publisher

මගේ අහස්ට

දන්නවද අහස් ඩැනී ආකාෂ් කියන්නේ මට අයිති වස්තුවක් නෙවෙයි මුළු ලෝකෙටම අයිති වස්තුවක් ඒත් අහස් කියන්නේ මුළු ලෝකයක් තරමටම මට වටින මගේ එකම වස්තුව... යොනා...

මගේ සුදු බබාට..

දන්නවද සුදු බබා මුළු ලෝකෙටම ලොක්කෙක් වුණාට ඔයාගේ අහස්ගේ ලෝකේ හරිම පුංචියි චී පුංචි ලෝකේ පිරිලා ඉතිරෙන තරමට සතුට ගේන හිත ළඟ හිනාවෙන මගේ සුදු බබාට මං හරිම ආදරෙයි

Ahas Yana by Shanika Jayasooriya is a book published by Akarshanaa Publishers, listed under Fiction, Novels.

Book details

Titleඅහස් යානා (Ahas Yana)
AuthorShanika Jayasooriya
Pages448
CoverSoft Cover
ISBN9786249384613
PublisherAkarshanaa Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK9GF92FR3
GTIN / බාර්කේතය9786249384613
යැවීමේ බර533 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න