Lakpura
Lakpura® · පොත්

Adarayayi Karunawayi

සිටRs 1,328.84

From the publisher

ආදරය මෙන්ම කරුණාව ස්ථාවර හෝ තද දෙයක් නොවන බව පැහැදිලිය. හැම මිනිස් සිතකටම ආදරය සහ කරුණාව ජීවන මිහිර විඳින්නට නම් අවැසිමය. හැම මිනිස් සිතකම ආදරය මෙන්ම කරුණාව උපදී. එපමණක් නොව, හැම මිනිස් සිතකින්ම ආදරය සහ කරුණාව ගිලිහීයාම ද ස්වභාවයකි. මට සිතෙන්නේ එය, පිපී දිලුණ මලක් පරව බිම පතිත වීමට සමාන බවයි.

Adarayayi Karunawayi by Sarath Wijesooriya is a Sinhala book published by Wijesooriya Grantha Kendaraya, listed under Self Help & Personal Development.

Book details

Titleආදරයයි කරුණාවයි (Adarayayi Karunawayi)
AuthorSarath Wijesooriya
LanguageSinhala
Pages179
CoverSoft Cover
ISBN9789556529760
PublisherWijesooriya Grantha Kendaraya

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKZWS7P9T8
GTIN / බාර්කේතය9789556529760
යැවීමේ බර237 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න