අදහන්නට නොව හිතන්නට ඉගැන් වූ දහම
බුදු දහම අනෙක් ආගම් වලින් වෙනස් වන ප්‍රධාන ලක්ෂණය වන්නේ එය ඇදහීම ඉක්මවා ප්‍රායෝගික වැඩපිළිවෙලක ගමන් කිරීමයි. නිවැරදි බුද්ධ වචනය නොඇසෙන විට බුදු දහමත් අනෙක් ආගම් මෙන් ඇදහීමක් තුල නතර වීමක් විය හැකිය. ඇදහීම ඉක්මවා බුද්ධ භාෂිතනොවූ විවිධ මත ධර්මානුකූලව විග්‍රහ කරන අනගි කෘතියකි බොකුන්දර කුසල ධම්ම හිමියන්ගේ අදහන්නට නොව හිතන්නට ඉගැන්වූ දහම. Publisher: Buddhist Cultural Centre Pages: 190 Language: Sinhala / English ISBN: 9789556634884 Shipping Weight: 270g Binding: Soft Binding Sinhalese Name : අදහන්නට නොව හිතන්නට ඉගැන් වූ දහම Name : Adahannata Nowa Hithannata Igenwu Dahama
Book details
| Title | Adahannata Nowa Hithannata Igenwu Dahama |
| Sinhala title | අදහන්නට නොව හිතන්නට ඉගැන් වූ දහම |
| Author | Ven. Bokundara Kusaladhamma Thero |
| Language | English |
| Pages | 190 |
| Binding | Soft Binding |
| ISBN | 9789556634884 |
| Publisher | Buddhist Cultural Center |


