Lakpura
Lakpura® · පොත්

Acharya Si.dabliw.dabliw. Kannangara Methithuma

සිටRs 332.31

From the publisher

ආචාර්ය ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නග්ගර (ඔක්තෝබර් 13, 1884 - සැප්තැම්බර් 23, 1969) බ්‍රිතාන්‍ය ලංකාවේ පලමු අධ්‍යාපන අමාත්‍යයවරයා විය. ''නිදහස් අධ්‍යාපනයේ පියා'' ලෙස විරුදාවලිය ලබා ඇත. රැකියාවෙන් නීතිඥවරයෙකු විය. අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඔහුට යටත් විජිත ලංකාවේ අධ්‍යාපන පද්ධතිය විශාල ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවිය.

Acharya Si.dabliw.dabliw. Kannangara Methithuma by Janapriya Jayasinha is a Sinhala book published by Udaya Book Publication, listed under Biography.

Book details

Titleආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා (Acharya Si.dabliw.dabliw. Kannangara Methithuma)
AuthorJanapriya Jayasinha
LanguageSinhala
Pages32
CoverSoft Cover
ISBN978-955-0992-27-7
PublisherUdaya Book Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKA9AJFNA6
යැවීමේ බර100 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න