Lakpura
Lakpura® · පොත්

Abhirahas Punarbhawa

සිටRs 664.42

From the publisher

මිනිස් සිරුරේ උපතින් දක්නට ලැබෙන ලප කැළැල් සහ ශාරීරික කොටස් අඩු වීම් පිළිබඳව පුනර්භව පර්යේෂණ මගින් හෙළි වු අවස්ථා රැසක් තිබේ. ඇතැම් විට පෙර බවය හෙළි කළ දරුවෝ තම සිරුරේ උපතින් ඇති අඩු පාඩු පෙර බවයට සම්බන්ධ සිදුවීම් නිසා ඇති වූ ඒවා යයි අනාවරණය කළහ.

Abhirahas Punarbhawa by Tissa Jayawardana is a Sinhala book published by SADEEPA PUBLISHERS, listed under Fiction.

Book details

Titleඅභිරහස් පුනර්භව (Abhirahas Punarbhawa)
AuthorTissa Jayawardana
LanguageSinhala
Pages168
CoverSoft Cover
ISBN9789551178574
PublisherSADEEPA PUBLISHERS

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKGC2J2GT5
GTIN / බාර්කේතය9789551178574
යැවීමේ බර225 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න