Lakpura
Lakpura® · පොත්

අභිඥා

සිටRs 664.63

අභිඥා

අභිඥා නම් අධිමානසික හැකියාව උපදවා ගැනීමට අනුගමනය කළ යුතු බුද්ධ දේශිත උපාය මාර්ග හා එහි ක‍්‍රමික පියවර මෙමගින් විස්තර කරන අතර අභිඥාවන්ගේ ස්වභාවය, ක‍්‍රියාකාරීත්වය හා හිතාහිතකර ප‍්‍රවණතාවන්ද වැදගත් විචාරයකට ලක්කොට ත‍්‍රිපිටකාගත කරුණු සමගින් මනා විග‍්‍රහයක් සිදු කරයි. Publisher : Buddhist Cultural Centre ISBN : 9789556635492 Pages : 117 Weight : 168 g Binding : Soft Binding Sinhalese Name : අභිඥා Abhighgha

Book details

TitleAbhighgha
Sinhala titleඅභිඥා
AuthorArya Keerthi Kumarasena
LanguageSinhala
Pages117
BindingSoft Binding
ISBN9789556635492
PublisherBuddhist Cultural Center

තාක්ෂණික විස්තර

GTIN / බාර්කේතය9789556635492
යැවීමේ බර250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න