අභිධර්මාර්ථ ප්රදීපිකා - 01
අභිධර්ම පිටකයට අයත් ග්රන්ථ හතෙහිම පරමාර්ථයන් සරල සිංහල බසින් ලියා ඇති පොතකි. පාලි පෙළ-සිංහල අනුවාදය, විස්තර වර්ණනා යන අංග තුනෙන්ම සම්පුර්ණ මෙම ග්රන්ථය අභිධර්මය ඉගෙන ගන්නා අයට සහ උගන්වන අයටද එකසේ ප්රයෝජනවත් ය. Publisher : Buddhist Cultural Center ISBN : 955887347 Pages : 871 Weight : 1300 g Binding : Soft Binding Sinhala Name : අභිධර්මාර්ථ ප්රදීපිකා - 01
Book details
| Title | Abhidharmartha Pradeepika - 01 |
| Sinhala title | අභිධර්මාර්ථ ප්රදීපිකා - 01 |
| Author | Amaradasa Rathnapala |
| Language | Sinhala |
| Pages | 871 |
| Binding | Soft Binding |
| Publisher | Buddhist Cultural Center |


