Lakpura
Lakpura® · පොත්

අභිධර්මාර්ථ සංග්‍රහය

සිටRs 1,661.05

අභිධර්මාර්ථ සංග්‍රහය

13 වන සියවසෙහි වැඩසිටියේයැයි සැළකෙන අර්ථකථාචාර්්‍යය අනුරුද්ධ මහතෙරණුවන් විසින් අභිධර්මය විෂයෙහි රචනා කරන ලද අර්ථ සංග‍්‍රහයකි. බුද්ධ දේශිත පරමාර්ථ සත්‍යය විස්තරාත්මකව හදාරන්නවුන් විසින් විස්තර විභාග දැනුම් සඳහා පරිශීලනය කළ යුතු අත්පොතකි. Publisher: Buddhist Cultural Centre Pages: 174 ISBN :9789556634013 Shipping Weight: 270 g Binding: Soft Binding Sinhalese Name : අභිධර්මාර්ථ සංග්‍රහය Abhidarmartha Sangrahaya

Book details

TitleAbhidarmartha Sangrahaya
Sinhala titleඅභිධර්මාර්ථ සංග්‍රහය
AuthorVijithananda Sarathchandra
LanguageSinhala
Pages174
BindingSoft Binding
ISBN9789556634013
PublisherBuddhist Cultural Center

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKAPC65NXC
GTIN / බාර්කේතය9789556634013
යැවීමේ බර270 g
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න