අබාගිරි අසපුවේ නිරාමිස ගීතාව
සද්ධර්මොපායනය ඇසුරු කරමින් අපේම බස් වහර අනුව යමින් කරන ලද කාව්‍ය නිර්මාණයක් ලෙසින් මෙය හඳුන්වා දිය හැක. එමෙන්ම බෞද්ධ කලා නිර්මාණයක ඒකායන පරමාර්ථය වන තාවකාලිකව රසවින්දනයකින් එහා ගිය පරම සුව ඇති නිර්වානය කෙරෙහි මිනිස් සිත කය වදන යොමු කිරීමට අත හිත දීම හා ගෞතම බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ගැඹුරුතම ධර්ම කාරණා ඇතුළත් ගාථා ලාංකීය ජන ව්‍යවහාරය යොදා ගනිමින් සරල බස් වහරකින් ජන හදවත් ස්පර්ශ කිරීමට සමත් වූ කෘතියක් ලෙසින් මෙම අබාගිරි අසපුවේ නිරාමිස ගීතාව හඳුන්වා දිය හැක. Publisher : Buddhist Cultural Centre Pages : 130 Language : Sinhala ISBN : 9786245504015 Product Code : 10380174 Shipping Weight : 224g Binding : Soft Binding Sinhala Name : අබාගිරි අසපුවේ නිරාමිස ගීතාව
Book details
| Title | Abagiri Asapuwe Niramisa Geethawa |
| Sinhala title | අබාගිරි අසපුවේ නිරාමිස ගීතාව |
| Author | Wimalarathne Liyadipita |
| Language | Sinhala |
| Pages | 130 |
| Binding | Soft Binding |
| ISBN | 9786245504015 |
| Publisher | Buddhist Cultural Center |


