From the publisher
අබරා කවදා වත් පන්සල් ගිහින් නෑ.
දවසක් දා හාමිනේට පන්සල් යන්ට
බැරි වුණු දවසක අබරාට බල කළා
පන්සල් ගිහින් සිල් ගන්ට කියලා.
“මට බෑ” කියලා අබරා කීවා.
“ඇයි?” කියලා හාමිනේ ඇහුවා.
“සිල් ගන්න හැටි මං දන්නේ නෑ”
අබරා කීවා
6) by J. B. Dissanayake is a Sinhala book published by Sumitha Publishers, listed under Children's Books.
Book details
| Title | අබරා සිල් ගත්තු හැටි (ගැමි නැණ නුවණ (6)) |
| Author | J. B. Dissanayake |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789550335237 |
| Publisher | Sumitha Publishers |



