Lakpura
Lakpura® · පොත්

20)

සිටRs 599.47

From the publisher

එකෝමත් එක රටක

කැලෑ රොදක හිටියා නරියෙක්.

එක දවසක් නරියා

කෑම හොයා ගෙන යද්දි

ගං ඉවුරක් ළඟට ආවා.

හමා ගෙන එන සුළඟත් එක්ක

හොඳ සුවඳක් ආවා.

මැරිච්ච ඇත් කුණකින්.

නරියාගෙ කටට

කෙළ උනන්ට පටන් ගත්තා.

20) by J. B. Dissanayake is a Sinhala book published by Sumitha Publishers, listed under Children's Books.

Book details

Titleනරියයි කිඹුලයි (එකෝමත් එක රටක (20))
AuthorJ. B. Dissanayake
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556962635
PublisherSumitha Publishers

තාක්ෂණික විස්තර

GTIN / බාර්කේතය9789556962635
යැවීමේ බර250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න