Lakpura
Lakpura® · පොත්

08 Shreniya - Ithisasaya

සිටRs 996.63

From the publisher

මෙම ග්‍රන්ථ‍ය 2017 නව විෂය නිර්දේශයට අනුව සකස්කර ඇත.

සෑම පාඩමක් සඳහාම කෙටි හැඳින්වීමක් සමග වැදගත් අමතර කරුණු ඇතුලත්කර ඇත.

එක් එක් පාඩම සඳහා ප්‍රමාණවත් පරිදි අභ්‍යාස සහ ශිෂ්‍ය ක්‍රියාකාරකම් ඇතුලත් වේ.

සිසුන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනයට මෙහි ඇති අභ්‍යාස හා ක්‍රියාකාරකම් බෙහෙවින් ඉවහල් වේ.

අ.පො.ස. (සා/පෙළ) දක්වාම ඉතිසාස විෂයෙන් උසස් සාමාර්ථ‍යන් ලබා ගැනීමට මෙම පොත පරිශීලනය කිරීමෙන් ලබන දැනුම ඉවහල්වේ.

08 Shreniya - Ithisasaya by Tikiri Bandara Ekanayakae is a Sinhala book published by Nirmala Publication, listed under School Books.

Book details

Title08 ශ්‍රේණිය - ඉතිසාසය (08 Shreniya - Ithisasaya)
AuthorTikiri Bandara Ekanayakae
LanguageSinhala
Pages104
CoverSoft Cover
ISBN9789559377948
PublisherNirmala Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKRFPYS9CB
GTIN / බාර්කේතය9789559377948
යැවීමේ බර154 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න